වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය අවසන් පූර්ව තරග 

 ඡායාරූපය:

වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය අවසන් පූර්ව තරග 

 

වත්තල ශාන්ත ජෝශප් 
කොළඹ රාජකීය ‘බී’

 

“සිංගර් කුසලාන” වයස අවුරුදු 17න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (16) කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් පිටියේදී පැවැත්වේ. ඒ වත්තල ශාන්ත ජෝශප් සහ කොළඹ රාජකීය ‘බී’ කණ්ඩායම් අතරයි.

කොළඹ රාජකීය විද්යාුල ‘බී’ සංචිතය: රෙසඳු තිලකරත්න (නායක), උෂාන් බෝරුප්ප, ඩෑන් පෝද්දිවෙල, අශේන් ගමගේ, උවිඳු වීරසේකර, උතුම් දිසානායක, දමිත් කප්පාගොඩ, නිපුන් ප්‍රබෝධ, ඔමේන් සෙනුල, සදේන් සෙනුල, නිදුක පබසර, තෙවිඳු සෙනවීර, යුවින් දේවනාරායන, නෙතින් පනාපිටිය, කේමේන්ද්‍ර විතාරණ, ජෙහාන් මුබාරක් මහතා (ප්‍රධාන පුහුණුකරු), කැළුම් ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු), ළහිරු ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු), චන්ද්‍රසිරි ෆොන්සේකා මහතා (අභ්‍යාසක), අකිල නිරංජන් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

වත්තල ශාන්ත ජෝශප් විද්‍යාල සංචිතය: ඩලස් කීත් (නායක), සහේන් රන්දික, මෙත්මල් පෙරේරා, මාලිංග සිල්වා, හංසජ ගුණසේකර, විනෝද් වීරසේකර, දිනිඳු ආකේෂ්, චලිත රුමල්, මල්ෂිත ප්‍රනාන්දු, අභීත කෞශාන්, ඉසුරු තිසේරා, ඉසුරු කාවින්ද, විදුර අමානෙත්, ඩියන් නිර්මාල්, ස්ටෙෆාන් අරීෂ්, සාහිත් රශ්මික, වසන්ත වර්ණපුර මහතා (ප්‍රධාන පුහුණුකරු), අමිල ප්‍රසාද් පෙරේරා මහතා (සහාය පුහුණුකරු), චමෝද් මාලින්ද මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

 

................................................................................................................................................

 

 

හේනේගම මධ්‍ය මහා විද්‍යාලය
මොරටුව ශාන්ත සෙබස්තියන් ‘බී’

 

අවුරුදු 17න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ද අද (16) පැවැත්වේ.

ඒ අනුව හේනේගම මධ්‍ය මහා විද්‍යාලය මොරටුව ශාන්ත සෙබස්තියන් ‘බී’ පිල සමගින් කොළඹ රාජකීය විදුහල් පිටියේදී තරග වැදීමට නියමිතය.

හේනේගම මධ්‍ය මහා විද්‍යාල සංචිතය: හසිඳු පෙරේරා (නායක), පසන් පින්සර (උප නායක), රශ්වික චමත්, විභූති ප්‍රිහයාන්, හසිඳු නිමන්ත, තරුෂ ඉන්දීවර, කුසල් ජයසංක, අශාන් මධුසංක, අවිෂ්ක සුලක්ෂණ, කවිෂ්ක ගයාන්, ඩිනාල් කෞශල්‍ය, පබසර අධිකාරි, බෝමිණ මාරසිංහ, ශාලින්ද දේශප්‍රිය මහතා (ප්‍රධාන පුහුණුකරු), ධනුෂ්ක චතුරංග මහතා (සහාය පුහුණුකරු), ආර්. ඒ. වසන්ත මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල ‘බී’ සංචිතය: ඉඳුවර ද අල්විස් (නායක), කුෂාන් හේරත්, කේෂර මධුසංක, නිශේන් ප්‍රනාන්දු, බිෂේන් පෙරේරා, ශනේෂ් ප්‍රනාන්දු, ප්‍රමෝද් මෙන්ඩිස්, කණුෂ්ක ලක්ෂාන්, ශනුෂ්ක ප්‍රනාන්දු, මහේන් සිල්වා, සෙනිත් ප්‍රනාන්දු, එරික් පෙරේරා, ඉමාල් බොතේජු මහතා (ප්‍රධාන පුහුණුකරු), සරත් පෙරේරා මහතා (පුහුණුකරු), සමිත් ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු), ප්‍රෑන්ක් කුරේ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

 

[ඉෂානි යද්දෙහි]

මාතෘකා

ජනප්‍රිය ලිපි