එංගලන්ත පිළ දිවයිනට

 ඡායාරූපය:

එංගලන්ත පිළ දිවයිනට

දීර්ඝ තරග සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) පස්වරුවේ දිවයිනට ළඟා විය.

පස්වරු 3.30ට ඊ.වයි. 266 හා පස්වරු 3.45ට මෙරටට ළඟාවීමට නියමිත ඊ.වයි. 264 යන ගුවන් යානා ද්විත්වයෙන් එංගලන්ත ක්‍රීඩකයෝ මෙලෙස දිවයිනට ළඟා වූහ. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී චාම් උත්සවයක්ද සංවිධානය කර තිබිණි.

මාතෘකා

ජනප්‍රිය ලිපි