ෆිෆා රන් සපත්තුව කාටද?

 ඡායාරූපය:

ෆිෆා රන් සපත්තුව කාටද?

විසි එක් වැනි පාපන්දු ලෝක කුසලානය ඇරඹීමට පෙර වැඩිම ගෝල් ලබා ගන්නා ක්‍රීඩකයාට හිමි රන් සපත්තුව කාටදැයි යන පැනයට බොහෝ දෙනාගේ පිළිතුරු අතර නම් පහක් පැවැතිණි. ඒ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසි, බ්‍රසීලයේ නේමාර්, පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ජර්මනියේ තෝමස් මුලර් සහ එංගලන්තයේ හැරී කේන් ය. එහෙත් තරගාවලියේ පළමු වටය අවසන් වීමට ආසන්න මොහොත වන විට රන් සපත්තුව හිමිකර ගැනීමේ සටනේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයින් අතර යම් යම් වෙනස්කම් සිදුව තිබේ. මෙවර රන් සපත්තුව සැබවින්ම හිමිවන්නේ කාටද? එය තීරණය කළ යුත්තේ හෙට දිනයේදීය. මේ ඒ සඳහා දැනට ඉදිරියෙන් සිටින්නන්ය.

 

මාතෘකා