ගාම්භීර් ක්‍රිකට් පිටියෙන් සමු ගනී

 ඡායාරූපය:

ගාම්භීර් ක්‍රිකට් පිටියෙන් සමු ගනී

ඉන්දීය පිතිකරු ගෞතම් ගාම්භීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මෙන්ම අයි.පී.එල් තරගාවලියෙන්ද සමුගැනීමට තීරණය කර ඇත.

37 හැවිරිදි  ගෞතම් ගාම්භීර් ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 147 කදී ලකුණු 5238 ක් රැස්කරගෙන ඇති මොහු ටෙස්ට් තරග 58 කදී ලකුණු 4154 ක් ලබා ගෙන සිටින අතර , විස්සයි විස්ස තරග 37 කදී ලකුණු 932 ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ.

මාතෘකා